සමීකරණ - භෞතික විද්‍යාව 10 ශ්‍රේණිය
01) වේගය = දුර
කාලය
02)
මධ්‍යක වේගය = ගමන් කළ මුළු දුර
මුළු කාලය
03) ප්‍රවේගය
= විස්තාපනය
කාලය
04) ත්වරණය - ප්‍රවේග
වෙනස
කාලය
05) මන්දනය = ප්‍රවේග වෙනස
කාලය
06) F
= ma
07) W=mg
08) ගම්‍යතාව = mv
09) බලයක ඝූර්ණය = බලය
x අක්ෂයේ
සිට බලයට ඇති ලම්භ දුර
10) බල යුග්මයක ඝූර්ණය
= බලය x බල දෙක්
ක්‍රියා රේකා අතර ලම්භ දුර
11)
පීඩනය = අභිලම්භ බලය
වර්ගපලය
12) P
= hdg
13) කාර්යය = බලය x බලයේ දිශාවට සිදුවූ
විස්තාපය
14) චාලක ශක්තිය = ½
mv2
15) විභව ශක්තිය = mgh
16)
ජවය = කාර්යය
කාලය
17) V
= IR
18) R
= R1 + R2 + R3
19) 1/R
= 1/R1 + 1/R2 + 1/R3
0 Comments